- Your shopping cart is empty!
WELCOME TO READING.LK
ලෝටස්
ලෝටස්
Rs.380.00 Rs.480.00
Ex Tax: Rs.380.00
Ex Tax: Rs.380.00
ලෝටස් - සෞම්‍ය සදරුවන් ලියනගේ
'ගොඩක් අය තරු ගැන කතා කළාට කවුරුත් කතා කරන්නෙ නෑ ඒ තරු පිටිපස්සෙ තියෙන අඳුර ගැන. මතක තියාගන්න, තරුවකට දිලිසෙන්න බෑ කවදාවත් ඒ කළුවර නැතුව, දීප්තිය වැඩිවෙන තරමටම කළුවරත් වැඩි වෙනව. ඒ කියන්නෙ තරුවකට සිද්ධවෙනවා කොන්දේසි විරහිතව ඒ ගන අන්ධකාරය ඉවසන්න...'
- ලෝටස්