Previous

සැබෑ මිනිසෙකුගේ කතාවක් - බරීස් පලෙවොයි

Previous

සින්තටික් ගුමු ගුමුව

සිංහරාජයේ වනස්පතිය - මාර්ටින් විජේසිංහ

     0 reviews  |  Write a review
Brand: Graphicare
Product Code: GC0017
Availability: In Stock
Rs.270.00 Rs.300.00
Ex Tax: Rs.270.00

සිංහරාජයේ වනස්පතිය - මාර්ටින් විජේසිංහ

දයාරත්න දළවැල්ල


සිංහරාජය නම් සජීවී විද්‍යාගාරය තුළ ජීවත්වන මාර්ටින් විජේසිංහ මහතා හෙවත් අප ආදරයෙන් අමතන 'මාර්ටින් මාමා' සොබාදහමට ආදරය කරන අපූරු ගැමියෙකි. සොබාදම් පර්යේෂකයෙකි. විසිහය වසරකට පෙර හා ඔහු හදුනා ගත්තේ මය වනයෙන් පාඩම් උගත්, සිංහරාජය රැක ගැනීමට කැප වූ දෙස් විදෙස් වියතුන්ගේ ඇසුර ලද 'සිංහරාජයේ නිල නොලත් මහාචාර්යවරයා' ලෙස ය.

Write a review

Note: HTML is not translated!