Previous

පුරවැසි මං පෙත්

Previous

පෙති මත පිනි

පුස්කතාල වෘත්තීය සහ ශ්‍රී ලාංකීය පුස්තකාලාධිපතිවරු

     0 reviews  |  Write a review
Brand: Graphicare
Product Code: GC0014
Availability: In Stock
Rs.225.00 Rs.250.00
Ex Tax: Rs.225.00

පුස්කතාල වෘත්තීය සහ ශ්‍රී ලාංකීය පුස්තකාලාධිපතිවරු

මෙෙත්‍රී ජයසුන්දර


මෙම කෘතිය තුළ වෘත්තීය සහ පුස්තකාල වෘත්තිකයන් පිළිබද කරුණු මහත් රාශියක් අන්තර්ගතව ඇත. විශේෂයෙන් පුස්තකාල වෘත්තිකයන්ගේ වත්මන් කාර්ය භාරය ඔවුන් මුහුණ දෙන ගැටලු පමණක් නොව ලංකාවේ සිටි ප්‍රවීණ පුස්තකාලාධිපතිවරු කිහිපදෙනෙකු විසින් ඉටු කළ සේවය පිළිබද තොරතුරු ද මෙම කෘතියට ඇතුළත් ය.

Write a review

Note: HTML is not translated!