WELCOME TO PORTO OPENCART

reading.lk

Navigation
media
28 Sep

20 වැනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය 2018 - දශක දෙකක ජාතික මෙහෙවරක


Read More
media
12 May

෴ සුළි මැද පිපි තඹර - අතිසාර්ථක දෙවැනිවර කියවීම෴


Read More
media
19 Apr

සිංහයාගේ දියණිය - කවියක් අසල නවතින්න - ඉසුරි උදානි කරුණාතිලක

Read More
media
07 Apr

පිදුමක බර - කවුළු ඇස පාමුල - ළහිරු කිතලගම

කවුළු ඇස පාමුල තරුණ කවියකු වන ළහිරු කිතලගමගේ ගේ දෙවන කාව්‍ය සංග‍්‍රහයයි. සන්ථව ප‍්‍රකාශනයක් ලෙස එළිදැක්වුණු එහි පිදුමයි මේ.

Read More
media
07 Apr

විවරණ - කවියක් අසල නවතින්න - නිරංජලා ගමගේ

Read More
media
25 Mar

සමු ගැනීම - කවියක් අසල නවතින්න - ඩෝල්ටන් අල්විස්

කවියක් අසල නවතින්න -  සමු ගැනීම  -  ඩෝල්ටන් අල්විස්   

Read More
media
25 Mar

නව සළුවක ගීතය - කවියක් අසල නවතින්න - සෙනරත් ගොන්සාල් කෝරාළ

කවියක් අසල නවතින්න - නව සළුවක ගීතය - සෙනරත් ගොන්සාල් කෝරාළ

Read More
media
15 Oct

‘‘සීයා නටනවා අමුතුම නැටුමක්’’ - ශ‍්‍රී ලාංකේය ළමා කතා ක්ෂේත‍්‍රයේ නවමු නැමියාවක්

‘‘ළමා කතාවක් කීමේදී සරල භාෂාවක් නොව අලංකාර භාෂාවක් භාවිත කළ යුතුය’’ යන තැන් සිට මෙය අරඹමි. මන්ද යත් හොඳ පාඨකයකු බිහිවීමේ පළමු පියවර ළමා කාලයේ අප ඇසූකියැවූ (අලංකාර භාෂා භාවිතයක් සහිත) ළමා කතා හරහා නොදැනුවත්වම හෝ තැබී ඇති බැවිනි.

Read More
media
07 Aug

සදාචාරයේ සුළි මැද සසැළෙන මිනිසුන්ගේ කතාව – සුළි මැද (නො)පිපි තඹර

‘සුළි මැද පිපි තඹර’ මා මෑත කාලයේ කියවූ දැනෙන නවකතා නිර්මාණයක්. එය වඩාත් දැනෙන නිර්මාණයක් වූවේ ලාංකික මා දන්නා ගැහැනිය එහි නිරූපිත නිසා සහ මේ තරම්ව භෞතිකව දියුණු සමාජයක සියල්ලන්ම මානසිකව සිරගත වුවන් ලෙස සිටීම කතුවරයා ඉතා මැනවින් නිරුපණය කර ඇති නිසාවෙන්. තරමක වෙහෙසකර ආරම්භය තරමක් සම්ප‍්‍රදානුකුල වේශයක් කතාවට ලබා දුන්නත් එහි ඇතුළතට පිවිසි පසු එවන් වෙහෙසක් මා අත් වින්දේ නැහැ. ඒ මම සහ මා දන්නා ගැහැනුන් මට එහි මුණගැසුණු නිසාවෙන් සහ ඔවුන් මා තුළ පණ ගන්වන්නට කතුවරයා සමත් වූ නිසාවෙන්. 

Read More